News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
28

විමල් වීරවංශ CIDට

646 Views


විමල් වීරවංශ CIDට

ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාත් ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනවලට අදාළව අත්අඩංගුවට පත් ඉන්දීය ජාතිකයා හෙළි කළ කරුණු පිළිබඳව ප්‍රකාශයක් ගැනීමට ඔහුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කැඳවීමක් ලැබී තිබුණා.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මීට ඉහතදී ප්‍රකාශයක් ලබාදී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post