News Line| Off Air
Generic placeholder image

Jan
29

පුහුණුකරු චන්දිකගේ බලතල ක්‍රීඩා ඇමති අඩු කරයි

989 Views


පුහුණුකරු චන්දිකගේ බලතල ක්‍රීඩා ඇමති අඩු කරයි

ශ්‍රී ලංකා ක‍්‍රිකට් තේරීම් කමිටුවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරන පුහුණුකරු චන්දික හතුරුසිංහගේ බලතල අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පවසා සිටියේ තේරීම් කමිටු සාමාජිකයින් සියලූදෙනාගේ ඒකමතික තීරණයන්ට අනුව පමණක් ක‍්‍රීඩකයින් තෝරා ගැනීමට ක‍්‍රීඩා අමාත්‍යවරයා විසින් උපදෙස් ලබාදී ඇති බවයි.චන්දික හතුරුසිංහ සිය තනි තීරණ මත ක‍්‍රීඩකයින් තෝරාගත් බවට ඉකුත්දා චෝදනා එල්ල වුණා.සෙසු තේරීම් කමිටු සාමාජිකයින්ගේ තීරණයන්ට ඔහු විසින් කිසිදු සැලකිල්ලක් නොදක්වා ඇති බවටයි එහිදී වාර්තා වුණේ.


News Articles
Latest Videos
Most Popular Post