Bump N Grind කියන්නෙ Hip hop music තේමාව කර ගත්ත වෙනස් ආකාරයේ ප්‍රසංගයක්.
ලංකාවේ ජනප්‍රිය Dj’s ලා වුන Shalindra, Supun, Dilan Jay, Minol Dee සහ Basecraft මේ ප්‍රසංගයට සහභාගී වීමට නියමිතයි.
Bump N Grind පැවැත්වෙන්නේ පෙබරවාරි 01 වෙනිදා රෑ 8 ට.
ලංකාවෙ එකම dancehall rapper rude bowy shiraz මෙම ප්‍රසංගයේ perform කරනවා.