News Line| Off Air
Generic placeholder image

Jan
30

“ගෙදරටම ඇවිත් සංග්‍රහයක් දෙන්නම්, ඇඩ්‍රස් දීපන්” මුහුණු පොතෙන් තරුණයෙකුට රංජන්ගෙන් තර්ජනාත්මක ප්‍රකාශයක්

1223 Views


“ගෙදරටම ඇවිත් සංග්‍රහයක් දෙන්නම්, ඇඩ්‍රස් දීපන්” මුහුණු පොතෙන් තරුණයෙකුට රංජන්ගෙන් තර්ජනාත්මක ප්‍රකාශයක්

නියෝජ්‍ය අමාත්‍ය රංජන් ‍රාමනායක විසින් සමාජජාලා ක්‍රියාකාරිකයෙකුට තර්ජනය කිරීම කතාබහට ලක්ව තිබෙනවා.

රංජන් රාමනායක විසින් සිය ෆේස්බුක් පිටුවේ තැබූ සටහනකට අදහස් දැක්වූ තරුණයෙකුට මේ අයුරින් රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයාගේ නිල පිටුවේදි තර්ජනය කර තිබෙනවා.

එහිදි නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පිටුවේ තැබූ සටහනකට මෙම තරුණයා අදහස් දක්වා තිබූ අතර, ‘ගූගල්’ ආශ්‍රයෙන් සිදු කළ විහිලුවකින් පසු මෙම තර්ජනය සිදු කර තිබෙනවා.

එහිදි නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පිටුව මගින් එම තරුණයාට පිළිතුරු දී තිබුනේ පහත ආකාරයටයි.


News Articles
Latest Videos
Most Popular Post