News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
30

රුපියල යළි නැගිටියි

2032 Views


රුපියල යළි නැගිටියි

2019 වසරේ ජනවාරි මස 28 වැනි දින දක්වා කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 0.6 කින් අතිප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවක සඳහන් වෙනවා.මෙහිදී අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල හැසිරීම පිළිබිඹු කරමින් මෙම කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල, යූරෝ හා ඉන්දියානු රුපියලට සාපේක්ෂව ද අතිප්‍රමාණය වූ අතර අනෙකුත් ප්‍රධාන ව්‍යවහාර මුදල් ඒකකවලට සාපේක්ෂව අවප්‍රමාණය වී තිබේ.


News Articles
Latest Videos
Most Popular Post