News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
30

ඇමති හරින් ලසිත් හා මැතිව්ස් හමුවෙයි

2058 Views


ඇමති හරින් ලසිත් හා මැතිව්ස් හමුවෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් සීමිත පන්දුවාර නායක ලසිත් මාලිංග හා ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක ඇන්ජලේ මැතිව්ස් හා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අතර හමුවක් පවත්වා තිබෙනවා.

අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමෙන් සඳහන් කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරිමට මෙම හමුව සිදුවූ බවයි.

ඉදියේදි අනෙකුත් ක්‍රීඩකයන් හමුවන බවද අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post