News Line| Off Air
Generic placeholder image

Jan
31

මාන්නප්පෙරුමට රාජ්‍ය අමාත්‍ය ධුරයක්

537 Views


මාන්නප්පෙරුමට රාජ්‍ය අමාත්‍ය ධුරයක්

මහවැලි සංවර්ධන සහ පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස අජිත් මාන්නප්පෙරුම මහතා අද (31) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.

අජිත් මාන්නප්පෙරුම මහතා මීට පෙර පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළා.


News Articles
Latest Videos
Most Popular Post