News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
31

ලොවම මවිත කරමින් මයිකල් ජැක්සන් යළි උපදියි

1132 Views


ලොවම මවිත කරමින් මයිකල් ජැක්සන් යළි උපදියි

මයිකල් ජැක්සන් ගේ ස්වරූපය ඒ අයුරින්ම ලබා ගැනීම සඳහා ආර්ජන්ටිනා ජාතිකයකු 11 වතාවක් ප්ලාස්ටික් සැත්කම් වලට ලක් වී තිබෙනවා.

ලියෝ බ්ලැන්කො නැමැති මෙම පුද්ගලයා ඒ සඳහා ඩොලර් 42,000කට වැඩි මුදලක් වියදම් කර තිබෙනවා.

වාර්තා වන අන්දමට ඔහු මිය ගිය පොප් රජු මයිකල් ජැක්සන් ගේ දැඩි රසිකයෙකි.

ඔහු මයිකල් ජැක්සන් අනුගමනය කරමින් ජීවත් වන අතර 22 හැවිරිදි වියේ පසුවෙයි.

ඔහු පවසන්නේ තවමත් සිය ඉලක්කට සර්ව සම්පූර්ණ නැති බවයි. ඒ සඳහා තවත් ප්ලාස්ටික් සැත්කමකට නුදුරේදීම භාජනය වීමට නියමිත බවත් සෑම සැත්කමක්ම තම අභිප්‍රායට තමා සමීප කරවන බවත් ඔහු සඳහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post