ලාංකීය තාරුණ්‍යට වෙනස් අත්දැකීම් සමඟින් අලුත් ගමනක් යන තරුණ පරම්පරාවේ එකතුවක් තමයි මාවත සමාජ මාධ්‍ය ජාලය කියන්නේ.පෙරළිකාර සමාජ ජාලයේ යතාර්ථවාදී මග මාවත ලඟම එන ආදරවන්තයන්ගේ දවසේදී තාරුණ්‍යට අලුත්ම challenge එකක් ගෙනාවා.
මේ අවුරුද්දේ ඔයාලගේ ආදරයට වටිනාකමක් දෙන්න. මවුභූමියට පැලයක් දායද කරන්න. අපි මුලින්ම ගහකොළ සතා සිවුපාවට ආදරය කරන්න පුරුදු වෙමු.
මේක ආදරණීය චැලෙන්ජ් එකක්. පෙබරවාරි 14 ට කලින් ඔයත් එයත් එක්ක හරි තනියෙම හරි පැලයක් හිටවන පොටෝ එකක් fb එකට upload කරලා තවත් සමීපතමයන් පස් දෙනෙක් nominate කරන්න.
ඊට පස්සේ මතක ඇතුව මේ වගෙ Tag කරන්න.
#Spring_a_Tree_Challenge_Mawatha
Spring A Tree Challenge එක දැන් පටන් අරගෙනයි තියෙන්නේ. මේ challenge එක මුලින්ම බාර ගත්තේ Original DJ අරා සහ පැස්බරා.
මේ දෙන්නා Challenge එකට Nominate කරන්නේ,
ලෝකෙම ඉන්න නිහතමානීම ක්‍රීඩකයා අපේ DILANTHA MALAGAMUWA
ශ්‍රී ලාOකේය සOගීතයේ හැරවුම් ලක්ෂය Bathiya and Santhush (BNS)
සිනමාවේ දේශපාලනයේ පෙරළිකාර චරිතය Ranjan Ramanayake
Trending කලාවේ King IRAJ
ශ්‍රී ලාOකේය සිනමාවේ පට්ටම නලුවා
Hemal Sachindra Ranasinghe
U tube එකේ සුපිරි Jokes දාන ඩබල Janai Priyai
ඉතින් ඔබටත් මේ වගේ මේ Challenge එකට එකතු වෙන්න පුලුවන්.
පරිසරය වෙනුවෙන් පුOචිම හරි දෙයක් කරන්න ආදරේ හරිත මාවතත් එක්ක ඔබත් එකතු වෙන්න.
පැළයක් හිටවමු – ආදරය සමරමු.
ආදරයේ හරිත මාවත
පෙරළිකාර සමාජ ජාලයේ යතාර්ථවාදී මග මාවත