News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
1

සේනා දළඹුවා ජානමය විකෘති කර විද්‍යාගාරයන්හීදි නිපදවූ සත්ත්වයෙක් – රතන හිමිගේ විශේෂ හෙළිදරව්ව

1451 Views


සේනා දළඹුවා ජානමය විකෘති කර විද්‍යාගාරයන්හීදි නිපදවූ සත්ත්වයෙක් – රතන හිමිගේ විශේෂ හෙළිදරව්ව

දේශීය ක‍්‍රම කෙරෙහි විශ්වාසය තබන්නේ නම් සේනා දළඹු උවදුර මර්දනය කිරීම සඳහා බඩඉරිඟු වගාවෙන් ඉවත් වීමේ අවශ්‍යතාවක් මතු නැති බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ප්‍රකාශ කරනවා.

බඩඉරිඟු වගා කිරීම තාවකාලිකව නතර කිරීමෙන් තවත් ගැටලූ කිහිපයක් මතුවිය හැකි බවද පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පෙන්වා දෙනවා.

සේනා දළඹු විශේෂය ජානමය වශයෙන් විකෘති කර විද්‍යාගාර තුලදී සකස් කළ සත්ත්ව විශේෂයක් බවට තොරතුරු අනාවරණය වෙමින් ඇති බව ද පාර්ලිමේන්තු මන්තී‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පෙන්වා දෙනවා.


News Articles
Latest Videos
Most Popular Post