News Line| Off Air
Generic placeholder image

Feb
2

ක්‍රිකට් ලෝක කුසලානයේ තරග කාල සටහන එළිදැක්වේ

1349 Views


ක්‍රිකට් ලෝක කුසලානයේ තරග කාල සටහන එළිදැක්වේ

ලොවම බලා සිටින 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සම්පූර්ණ තරග කාල සටහන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අද (02) ප්‍රකාශයට පත් කලා.

ඒ අනුව ශ්‍රීලංකාවේ පලමු තරගය ජූනි 01වනදා නවසීලන්තය සමග පැවැත්වීමට නියමිතයි. ක්‍රීඩා විචාරකයන්ට අනුව තරගාවලියේ උණුසුම් විය හැකි තරග කිහිපයක් පිලිබද අනාවැකි පල කර ඇති අතර ඊට ශ්‍රීලංකාව අයත් වී නැහැ.

ලෝක කුසලාන තරගාවලියේ සම්පුර්ණ තරග කාල සටහන පහතින් දැක්වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post