News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
2

ශ්‍රී ලංකා ජනතාවට රැජිනගෙන් සුභ පැතුම්

763 Views


ශ්‍රී ලංකා ජනතාවට රැජිනගෙන් සුභ පැතුම්

ශ්‍රී ලංකා ජනතාවට සුබ පැතුම් මෙන්ම ඉදිරියට පැමිණෙන වසරවලදී වාසනාව හා සතුට ප්‍රාර්ථනා කරන බව බ්‍රිතායන්‍ය දෙවැනි එලිසබෙත් රැජිණ සඳහන් කරනවා.

ශ්‍රී ලංකාවේ 71 වැනි නිදහස් දිනය වෙනුවෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමුකරමින් ඇය මේ බව සඳහන් කර තිබේ.


News Articles
Latest Videos
Most Popular Post