පාර්ලිමේන්තුවේ සම්මත වූ පර්යේෂණ කොමිෂන් සභා සංශෝධන පනතට ඊයේ (01දා) පස්වරුවේදී කථානායක කරු ජයසූරිය මහතා ස්වකීය අත්සන යොදා
තිබෙන බව ථානායක මාධ්‍ය අංශය දන්වා තිබෙනවා. ඒ අනුව එම පනත බලාත්මක වෙනු ඇතී . පසුගිය 22දා සම්මත වූ මෙම පනත හරහා පරීක්ෂණ කොමිෂන් සභා වාර්තා සාක්ෂි ලෙස භාවිත කිරීමට අවස්ථාව තිබෙනවා.