News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
4

ශ්‍රී ලංකාවට තවත් දැවැන්ත පරාජයක්

698 Views


ශ්‍රී ලංකාවට තවත් දැවැන්ත පරාජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැත් දෙවැනි එක්දින තරගයෙන්ද ලකුණු 366ක දැවැන්ත ජයක් ලැබීමට සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්විය.

ලකුණු 516ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කර ගත හැකිවූයේ ලකුණු 149ක් පමණි.

ඒ අනුව තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියන 2-0ක් ලෙස ඔස්ට්‍රේලියාව ජය ගත්තේය. පළමු ටෙස්ට් තරගය මෙන්ම දෙවැනි ටෙස්ට් තරගයත් දින තුනකින් අවසන් විය.

ඔස්ට්‍රේලියාව පළමු ඉනිම 534/5 d

ශ්‍රී ලංකාව පළමු ඉනිම 215/10

ඔස්ට්‍රේලියාව දෙවෙැනි ඉනිම 196/3 d

ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම 149/10


News Articles
Latest Videos
Most Popular Post