News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
5

මම ඉස්සරහට හමුදා පෙලපාලියක් එනවා නම් කොඩි පහත් කරලා ගෞරව කරන්න ඕන – නිදහස් උළෙලට නොපැමිණි හේතු ෆොන්සේකා කියයි

1215 Views


මම ඉස්සරහට හමුදා පෙලපාලියක් එනවා නම් කොඩි පහත් කරලා ගෞරව කරන්න ඕන – නිදහස් උළෙලට නොපැමිණි හේතු ෆොන්සේකා කියයි

තමන් හට ඇමති ධුරයක් නොදීමට විරෝධය පල කරමින් හා ෆීල්ඩ් මාෂල් ධුරයට ගැලපෙන ලෙස ගෞරව කිරීමට සූදානම් කර නොතිබූ නිසා තමන් කොලඹ ගාළු මුවදොර නිදහස් උත්සවයට සහභාගී නොවූ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී සරත් ෆොන්සේකා මහතා පවසා තිබෙනවා.ෆීල්ඩ් මාෂල්වරයෙකු වන තමන් ඉදිරියට හමුදා පෙලපාලියක් පැමිණෙන්නේ නම් කොඩි පහත් කරගෙන සීරුවෙන් පැමිණිය යුතු වුවත් එවන් සූදානමක් සිදු කර නොතිබූ බවත් ඔහු සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post