News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
5

චන්දිමාල්ට නායකත්වයත් කණ්ඩායමේ ස්ථානයත් දෙකම නෑ?

548 Views


චන්දිමාල්ට නායකත්වයත් කණ්ඩායමේ ස්ථානයත් දෙකම නෑ?

ශ්‍රී ලංකා ‌‌‌ටෙස්ට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ට එළැඹෙන දකුණු අප්‍රිකා සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථානය අහිමි වී ඇති බව වාර්තා වෙනවා.

එම සංචාරය වෙනුවෙන් නම් කරන ශ්‍රී ලංකා සංචිතය අද පස්වරුවේදී ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබෙනවා. දකුණු අප්‍රිකා තරගාවලියේ ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයට දිමුත් කරුණාරත්න පත්කර ඇති බවද සඳහන්ය.

මේ අතර පළමු පෙළ තරගාවලියේදී දක්ෂතා දැක්වූ ක්‍රිඩකයන් කිහිප දෙනෙක්ම සංචිතයට නම් කිරීමට නියමිත බවද වාර්තා වෙයි. එහිදී ඇන්ජලෝ පෙරේරාට කණ්ඩායමට එක්වීමට වැඩි අවස්ථාවක් ඇති බවද සඳහන්.

කණ්ඩායමේ උප නායකයා ලෙස නිරෝෂන් දික්වැල්ල නම්කර ඇති බවත් වාර්තා වෙයි.


News Articles
Latest Videos
Most Popular Post