News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
5

ජාතික ආණ්ඩුවට සහය දක්වන්නට සුදානම් ශ්‍රීලනිප මන්ත්‍රීන්ට රතු එළියක්

506 Views


ජාතික ආණ්ඩුවට සහය දක්වන්නට සුදානම් ශ්‍රීලනිප මන්ත්‍රීන්ට රතු එළියක්

යෝජිත ජාතික ආණ්ඩුවට සහාය දක්වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කළ බව එම පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසනවා.

අද (05දා) කොළඹ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළා. ඒ අනුව ජාතික ආණ්ඩුවක් සම්බන්ධයෙන් ගෙන එන යෝජනා සඳහා පාර්ලිමේන්තුව තුළ විරුද්ධව ඡන්දය භාවිත කළ යුතු බවත් ඔහු සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post