71 වැනි ජාතික නිදහස් සැමරුණ පසුගිය 4 වෙනිදා අති උත්කර්ශවත් අන්දමින් පැවැත් වුණා. ඊට සමගාමීව ගම්පහ නගර සභාව , ප්‍රදේශයේ රාජ්‍ය ආයතන සහ පාසල එක්ව එය අද සමරා තිබුණේ මේ ආකාරයටයි.