News Line| Off Air
Generic placeholder image

Feb
6

ජනපති පාර්ලිමේන්තුවෙන් සමාව ගනියි

1110 Views


ජනපති පාර්ලිමේන්තුවෙන් සමාව ගනියි

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (06දා) පාර්ලිමේන්තුවෙන් සමාව ගැනීමට කටයුතු කරනු ලැබුවා.

ඒ මාස මාස තුනකට අධික කාලයක් ඔහු පාර්ලිමේන්තුවට පැමිණිමට කටයුතු නොකිරීම හේතුවෙන්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනපතිවරයා මාස තුනකට එක් වතාවක්වත් පාර්ලිමේන්තුවට පැමිණිම අනිවාර්යය වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post