News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
6

මධුෂ් එක්ක රාජතාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් හිමි පුද්ගලයෙක් සහ රියලැටි තරු හයකුත් අත්අඩංගුවට

2559 Views


මධුෂ් එක්ක රාජතාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් හිමි පුද්ගලයෙක් සහ රියලැටි තරු හයකුත් අත්අඩංගුවට

මාකඳුරේ මධුෂ් නම් සංවිධානාත්මක අපරාධකරු සමග අත්අඩංගුවට ගනු ලැබු පිරිස සම්බන්ධයෙන් මේ වන විට තොරතුරු තහවුරු කර ගනිමින් සිටින බවට වාර්තාවනවා.

අත්අඩංගුවට ගනු ලැබු පිරිස අතර රාජතාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් හිමි පුද්ගලයෙක්ද සිටින බවයි ඩුබායි කලීජා ටයිම්ස් වෙබ් අඩවිය වාර්තා කර තිබුණේ.මේ අතර මාකඳුරේ මධුෂ්ගේ දෙවැනි බිරියගේ පුත්‍රයාගේ උපන්දින සාදයට ගීත ගායනා කිරිමට ගිය බව කියන මෙරට රියලැටි තරගයක් නියෝජනය කල බව කියන ගායකයින් 06 දෙනෙක් ද ඇතුලත් බවයි වාර්තා වන්නේ.මාකඳුරේ මධුෂ් සමග අත්අඩංගුවට ගනු ලැබු ප්‍රබල පාතාල නායකයින් සිවුදෙනා මේ වන විට හදුනාගෙන ඇත. කෙසෙල්වත්තේ දිනුක, කනිචපානි ඉම්රාන්, අංගොඩ චුට්ටා ද ඒ අතර වන බව වාර්තා වනවා.


News Articles
Latest Videos
Most Popular Post