News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
6

මධූෂ් ගැන ඩුබායි රාජ්‍ය සමග සාකච්ඡා

710 Views


මධූෂ් ගැන ඩුබායි රාජ්‍ය සමග සාකච්ඡා

අත්අඩංගුවට පත්වූ පාතාල කල්ලි නායකයෙක් වන මාකඳුරේ මධූෂ් නැමැත්තා සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳව ඩුබායි රජයත් සමග සාකච්ඡා කිරීමට කටයුතු කරන බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සඳහන් කරනවා.

මකඳුරේ මධූෂ් සම්බන්ධයෙන් රජය ගන්නා ඉදිරි ක්‍රියාමර්ග පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

“අපිට ආරංචියක් ලැබිලා තිබෙනවා ඔහුව අත්අඩංගුවට ගත්තා කියලා. නමුත් රාජ්‍යතාන්ත්‍රික වශයෙන් තවමත් දැනුම් දීමක් කරලා නෑ. ඉදිරියේදි ඩුබායි ආණ්ඩුවත් සමග සාකච්ඡා කරලා කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. රජයත් සමග සාකච්ඡාවෙන් පස්සේ ඉදිරි ක්‍රියාමාර්ගවලට යන්න පුළුවන් වෙයි.”


News Articles
Latest Videos
Most Popular Post