News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
6

රූපවාහිනි පරිශ්‍රය තුළ උණුසුම් තත්වයක්

1461 Views


රූපවාහිනි පරිශ්‍රය තුළ උණුසුම් තත්වයක්

රූපවාහිනි සංස්ථාවේ සේවය කළ අලෙවි කළමනාකාරවරයා වහා ඉවත් කරන ලෙස ඉල්ලා එහි සේවකයින් විසින් ආයතන පරිශුය තුළ උණුසුම් තත්වයක් ඇති කරමින් පවතිනවා.

එම සේවකයින් අලෙවි කළමනාකරුගෙන් ආයතනයට සිදුවු පාඩුව පියවා ගන්නා ලෙස ඉල්ලා සභාපතිගේ කාර්යාලය වටලමින් එහි උණුසුම් තත්වයක් ඇති කරමින් පවතිනවා.


News Articles
Latest Videos
Most Popular Post