News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
7

ගායන ශිල්පී අමල් පෙරේරාගේ නිවසේ තිබී කොකේන් කොපු දෙකක් හමුවෙලා

4335 Views


ගායන ශිල්පී අමල් පෙරේරාගේ නිවසේ තිබී කොකේන් කොපු දෙකක් හමුවෙලා

ගායන ශිල්පී අමල් පෙරේරාගේ මහරගම නිවස පරීක්ෂා කිරීමේදී එහි තිබී කොකේන් හිස්කොපු දෙකක් සොයාගෙන තිබෙනවා.මේ බව සඳහන් කර සිටියේ පොලිස් විශේශ කාර්ය බලකාය විසිනි. රංගන ශිල්පී රයන් වෑන් රොයිගේද නිවස පරීක්ෂා කොට ඇති අතර එහි තිබී රහසිකගත බෑගයක් හමු වී තිබෙන අතර රයන් වෑන් රෝයිගේ සොහොයුරාව අත් අඩංගුවට ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post