News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
7

පාර්ලිමේන්තුවේ උණුසුම්කාරී තත්වයක්

1294 Views


පාර්ලිමේන්තුවේ උණුසුම්කාරී තත්වයක්

පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ඇති වී තිබෙන බව වාර්තා වෙනවා. මේ හේතුවෙන් සුළු වේලාවකට පාර්ලිමේන්තු කටයුතු කල් තැබීමට මේ වන විට පියවර ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

ව්‍යවස්ථාදායක සභාව ගත් තීන්දු තීරණ සාධාරණීකරණය කරමින් කථානායකවරයා ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම නොසන්සුන්කාරී ත්ත්තවය ඇතිවිය.කල් දැමීමෙන් අනතුරුව පක්ෂ නායක රැස්වීමක්ද ආරම්භ කර තිබේ.ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ පාර්ලිමේන්තුව අමතමින් සඳහන් කථානායක කරු ජයසූරිය මහතා තමන්ට යොමුක ලිපියක් සම්බන්ධයෙන් විවේචන ඉදිරිපත් කළේය.

වැඩි විස්තර බලාපොරොත්තුවන්න….


News Articles
Latest Videos
Most Popular Post