News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
7

මම ලෑස්තියි පඩි නැතුව අලුගෝසුවා තනතුරට එන්න – නාමල් කුමාර කියයි

950 Views


මම ලෑස්තියි පඩි නැතුව අලුගෝසුවා තනතුරට එන්න – නාමල් කුමාර කියයි

ජනපති ඝාතන කුමන්ත්‍රණය පිළිබදව හෙළිදව්වක් සිදුකල නාමල් කුමාර ඊයේ දිනයේදී මාධ්‍ය අමතමින් පවසා සිටියේ තමන් හෙළිදව්කල ඝාතන කුමන්ත්‍රණයේ ප්‍රධාන චරිතයක් වෙන මාකදුරේ මදුෂ්ව වහාම රැදව්ම් නියෝග මත රඳවා ප්‍රශ්න කල යුතු බවත් ඔහු හෙළිකරන සියල්ල රට හමුවේ ඉදිරිපත් කල යුතු බවත්ය. තමන්ට හෙට දිනයේදී මදුෂ් සමගම හිරේ යන්නට සිද්ද උනත් කියන දේ කෙලින් කියන බවයි ඔහු පවසා සිටියේ. එමෙන්ම මදුෂ්ට මරණ දඩුවම ක්‍රියාත්මක කල යුතු බවත් අවශ්‍යනම් තමන් වැටුප් රහිතව අලුගෝසුවා තනතුර සදහාද පැමිණීමට කැමතිබව ඔහු පවසා තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post