News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
7

වැරැද්ද ඔප්පු වෙනකම් චෝදනා කරන්න එපා – ගායක ගායිකාවන්ගේ සංගමය ඉල්ලයි

2465 Views


වැරැද්ද ඔප්පු වෙනකම් චෝදනා කරන්න එපා – ගායක ගායිකාවන්ගේ සංගමය ඉල්ලයි

ඩුබායි හිදී ප්‍රබල අපරාධ කල්ලි සාමාජිකයින් පිරිසක් සමඟ අත්අඩංගුවට ගත් මෙරට කලාකරුවන්ට එරෙහි චෝදනා ඔප්පු වන තෙක් ඔවුන්ට දෝෂාරෝපණය කිරීමෙන් වලකින ලෙස ශ්‍රී ලංකා ගායක ගායිකාවන්ගේ සංගමයේ සභාපති ප්‍රවීණ ගායන ශිල්පි කීර්ති පැස්කුවෙල් ප්‍රකාශ කර සිටියා.

මෙම වැරැද්දට හසු වුන පිරිස අතර ශ්‍රී ලාංකික කලාකරුවන් පිරිස නිර්දෝෂී යැයි ශ්‍රී ලංකා රජයෙන් සේම ජනාධිපතිවරයාගෙන්ද ඉල්ලීමක් කරන්නට බලාපොරොත්තු වන බවත් ඔහු පවසා සිටියා එමෙන්ම මේ පිරිස ශ්‍රී ලංකාවට ගෙන්වාගෙන ඔවුන් වැරැද්දක් කර ඇත්නම් ඔවුන්ට සුදුසු දඩුවමක් ශ්‍රී ලංකාව තුළදී ලබා දෙන්නැයිද කලාකරුවන් ලෙස ඉල්ලීමක් කරන බවයි කීර්ති පැස්කුවෙල් වැඩි දුරටත් අදහස් දක්වමින් කියා තිබුණේ.


News Articles
Latest Videos
Most Popular Post