News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
7

“වෙල්කම් ම්ලේච්ඡයා” – කවදාවත් අල්ලන්න බෑ කී මදුෂ් ගැන මදුෂ්ගේ වෙඩි පහරින් දිවි ගලවාගත් පොලිස් පරීක්ෂක රංගජීව තැබූ සටහන

1546 Views


“වෙල්කම් ම්ලේච්ඡයා” – කවදාවත් අල්ලන්න බෑ කී මදුෂ් ගැන මදුෂ්ගේ වෙඩි පහරින් දිවි ගලවාගත් පොලිස් පරීක්ෂක රංගජීව තැබූ සටහන

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රංගජීව ශ්‍රී ලංකාවේ මත් කුඩු ජාවාරම්කරුවන්ට කිසිදු සමාවක් ලබා නොදෙන පොලිස් නිළධාරියෙකු ලෙසින් ප්‍රසිද්දියක් උසුලන නිලදාරියෙක්.මේ නිසාම මධූෂ්ගේ අණින් පාතාලයේ වෙඩි පහරට ලක් වීමට රංගජීව පොලිස් පරීක්ෂකවරයාට අවස්ථාවකදී සිදුවුණා.නමුත් රංගජීව සුව වී දැන් පොලිස් සේවයේ යළිත් නිරත වී සිටිනවා. පසුගිය දා මදුෂ් අත් අඩංගුවට ගැනීමත් එක්ක රංජීව තමන්ගේ මුහුණු පොතේ මෙවැනි සටහනක් තබා තිබුනා.


News Articles
Latest Videos
Most Popular Post