News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
7

සරත් සිල්වාට එරෙහි පෙත්සම විභාගයෙන් විනිසුරුවරයෙක් ඉවතට

512 Views


සරත් සිල්වාට එරෙහි පෙත්සම විභාගයෙන් විනිසුරුවරයෙක් ඉවතට

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වන පෙත්සම් විභාගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතා ඉවත්ව තිබෙනවා.

පෞද්ගලික කරුණක් හේතුවෙන් ඔහු මෙසේ විනිසුරු මඬුල්ලෙන් ඉවත්ව තිබේ. එම පෙත්සම විභාගයට කැඳවූ අවස්ථාවේදී ඔහු විභාගයෙන් ඉවත්වන බව ප්‍රකාශ කළේය.

පෙත්සම් විභාගය නැවතත් මැයි 8 දා සිදුකිරීමට නියමිතව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post