News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
7

එක කඳක පොල්ගස් 07 ක්

1112 Views


එක කඳක පොල්ගස් 07 ක්

මාරවිල ප‍්‍රදේශයේ ඉඩමක ඉතා විශ්මිත ආකාරයෙන් එකම පොල් කඳකින් හැදි ගසේ ඉහළ ප‍්‍රදේශයේ තවත් අතුරු ගස් 7ක් හැදි ඇති පොල් ගසක් පිහිටා තිබෙනවා.

මෙම අපූරු ගස පිහිටා ඇත්තේ මාරවිල කුරුස පල්ලියේ මාර්ගයේ පැට්රිපක්ස් මහතාගේ ඉඩමේය .

මෙම එකම කඳෙන් හැදි ඇති අතුරු ගස් 7 ම පොල් හටගෙන ඇති අතර ඉතා සාරවත්ව පොල් ගස පිහිටා තිබිමද විශේෂත්වයකි . මෙම අපූරු සොබාදහමේ නිර්මාණය කඩා වැටිමෙන් ආරක්ෂා කර ගැනිම සඳහා ඉඩම් හිමියන් මෙම ගස විශාල කම්බි දෙකකින් ගැටගසා තිබෙන අතර දුර්ලභ මෙවන් සොබාදහමේ නිර්මාණ පරිසරයට අපූර්වත්වයක් එක්කරණවා


News Articles
Latest Videos
Most Popular Post