News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
8

“අපේ අයියාට බල්ලා කියපු යූ එන් පී මන්ත්‍රීගේ කැරැට්ටුව මදූෂ් හරහා හෙළිවේවි” ජනපති සොයුරා කියයි

1186 Views


“අපේ අයියාට බල්ලා කියපු යූ එන් පී මන්ත්‍රීගේ කැරැට්ටුව මදූෂ් හරහා හෙළිවේවි” ජනපති සොයුරා කියයි

තම සහෝදරයා වන ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට ‘බල්ලා’ කියමින් ප‍්‍රසිද්ධියේ බැණ වැදුනු එජාප මන්ත‍්‍රීවරුන් සිටි බවත් මාකදුරේ මධුෂ් හරහා කවුද බල්ලන් යයි හෙලිවනු ඇති බවත් ජනාධිපති සොයුරු ප‍්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පවසනවා.

‘සමහර එක්සත් ජාතික පාක්‍ෂිකයන් මන්ත‍්‍රීවරුන් අයියට බල්ල කියල කතාකරපුව මං දැක්කා. බල්ලො කවුද කියල දැං අහුවෙනව හෙට අනිද්දට මාකදුරෙ මධුෂ්ලගෙ වැඩපිලිවෙල එලියට එද්දි. කවුද බල්ලො කියල හුගක් බල්ලො ඉදී’ යයි ඔහු කියා සිටියේ මාධ්‍ය හමුවක් කැදවමිනි.


News Articles
Latest Videos
Most Popular Post