News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
8

කවුරුත් කතා කල හර්ෂ දැන්වීම් පුවරුව හදිසියේ වෙනස් වෙයි

975 Views


කවුරුත් කතා කල හර්ෂ දැන්වීම් පුවරුව හදිසියේ වෙනස් වෙයි

කැබිනට් නොවන අමාත්‍ය, ආචාර්ය හර්ෂද සිල්වා මහතා කෝට්ටේ ජනාධිපති විද්‍යාලයේ ඉදිවෙන පිහිනුම් තටාකය සම්බන්ධයෙන් දැනුවත් කිරීමට සකස් කොට තිබූ පුවරුවකට සමාජ මාධ්‍යයේ දැඩි විවේචන එල්ල වී තිබුණා. ඒ සඳහා ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා එම දැන්වීම් පුවරුව ඉවත් කරමින් තම ඡායාරූපය නැතිව දැන්වීම් පුවරු දෙකක් එම ස්ථානයේ සවි කොට තිබෙනවා.

විවේචන භාර ගනිමින් ගනිමින් සිය ඡායාරූපය ඉවත කළ බවත් නැවතත් දැන්වීම් පුවරු සකස් කළේ සිය පුද්ගලික මුදලින් බවත් අමාත්‍යවරයා සඳහන් කර තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post