News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
8

කෝප් කමිටුව මාධ්‍යයට විවෘත කරන්න

620 Views


කෝප් කමිටුව මාධ්‍යයට විවෘත කරන්න

කෝප් කමිටුව මාධ්‍යයට විවෘත කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ඉදිරිපත් කළ යෝජනාවට තමන් සහාය දක්වන බව කෝප් කමිටු සාමාජික, පාර්ලිමෙන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පැවැසීය.අද (08දා) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

අදවන විට රටේ බහුතරවක් වන ජනතාව පාර්ලිමේන්තු මන්ත්‍රිවරු මැරෙන තෙක් බලාගෙන සිටින බවත් ඔහු සඳහන් කළේය.


News Articles
Latest Videos
Most Popular Post