අතුරුදහන් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ ගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩට තර්ජනය කිරීම සම්බන්ධයෙන් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් වැරදිකරුවන් කරමින් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබා දුන් වසරක සිර දඬුවම වසරක 05 ක් දක්වා අත්හිටුවීමට හෝමාගම මහාධිකරණ විනිසුරු අමල් රණරාජා අද (08) නියෝග කරනු ලැබුවා.
එමෙන්ම ඥාණසාර හිමියන් වැරදිකරු කරමින් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබා දුන් නඩු තීන්දුව හෝමාගම මහාධිකරණ විනිසුරුවරයා විසින් ස්ථිර කරනු ලැබූවා.