News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
8

මදුෂ්ගේ ඩුබායි නම අවංක වික්‍රමතුංග බවට හෙළිදරව්වක්

1832 Views


මදුෂ්ගේ ඩුබායි නම අවංක වික්‍රමතුංග බවට හෙළිදරව්වක්

පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ් ඩුබායි හි පෙනී සිට ඇත්තේ අජිත් අවංක වික්‍රමතුංග යන නමින් බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි මහතා පැවැසීය.අත්අඩංගුවට පත් 31ක් ඊයේ අධිකරණයට ඉදරිපත් කර ඇති බවත් එහිදී මාකඳුරේ මධූෂ් අජිත් අවංක වික්‍රමතුංග යන නමින් පෙනී සිට ඇති බවත් ඔහු සඳහන් කරයි.මිනුවන්ගොඩදී ඊයේ (08දා) පැවැති උත්සවයකදී ඔහු මේ බව සඳහන් කලා.


News Articles
Latest Videos
Most Popular Post