News Line| Off Air
Generic placeholder image

Feb
8

මදූෂ් ලංකාවට ගෙන ඒමට නීති හරස්වෙයි, මදූෂ් ඩුබායි පැන ඇත්තේ ඒ බව දැන දැනමයි

2082 Views


මදූෂ් ලංකාවට ගෙන ඒමට නීති හරස්වෙයි, මදූෂ් ඩුබායි පැන ඇත්තේ ඒ බව දැන දැනමයි

සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මාකදුරේ මදූෂ් මෙරටට ගෙන ඒම සම්බන්ධයෙන් නීතිමය බාධාවක් මතුව ඇතැයි වාර්තා වනවා.ඒ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ ශී‍්‍ර ලංකාව අතර අපරාධකරුවන් හුවමාරු කර ගැනීමට අදාළ ගිවිසුමක් නොමැති බැවිනි. ඒ අනුව දැඩි රාජ්‍ය තාන්ති‍්‍රක මැදිහත්වීමකින් තොරව මාකදුරේ මදූෂ් ඇතුළු පිරිස මෙරටට ගෙන්වා ගැනීමට නොහැකි වනු ඇති බවයි වාර්තා වෙන්නේ.මෙම තත්ත්වයෙන් උපරිම ප‍්‍රයෝජනයගත් මෙරට අපරාධකරුවන් බොහෝ දෙනෙකු සැගවී සිටීමට සුදුසු ස්ථානයක් ලෙස කලක පටන් තෝරාගෙන ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයයි.


News Articles
Latest Videos
Most Popular Post