News Line| Off Air
Generic placeholder image

Feb
9

දිනේෂ් චන්දිමාල් නැති දකුණු අප්‍රිකා සංචාරයට යන ශ්‍රී ලංකා සංචිතය මෙන්න

1581 Views


දිනේෂ් චන්දිමාල් නැති දකුණු අප්‍රිකා සංචාරයට යන ශ්‍රී ලංකා සංචිතය මෙන්න

දකුණු අප්‍රිකාවේ ටෙස්ට් තරඟාවලිය සඳහා සහභාගී වන සංචිතයට ක්‍රීඩා අමාත්‍යවරයා අනුමැතිය ලබා දී තිබේ. ටෙස්ට් කණ්ඩායමේ නිත්‍ය නායක දිනේෂ් චන්දිමාල් මෙම සංචිතයට ඇතුලත් කර නොමැති වීම විශේෂත්වයක්.

දිමුත් කරුණාරත්න ටෙස්ට් තරඟාවලියේ නායකයා ලෙස නම් කර තිබෙනවා. නිරෝෂන් දික්වැල්ල උප නායකයා ලෙස නම් කර තිබෙනවා. ලසිත් ඇඹුල්දෙනිය, ඕෂධ ප්‍රනාන්දු,, මොහොමඩ් ශිරාස් සහ ඇන්ජලෝ පෙරේරා මෙම සංචිතයට ඇතුලත් කර තිබෙනවා.

දකුණු අප්‍රිකාව සමඟ ටෙස්ට් තරගාවලියට නම් කළ ශ්‍රී ලංකා සංචිතය පහතින්.

01) Dimuth Karunaratne – Stand-in Captain
02) Niroshan Dickwella – Vice Captain
03) Lahiru Thirimanne
04) Kaushal Silva
05) Kusal Mendis
06) Kusal Janith Perera
07) Milinda Siriwardana
08) Dhananjaya De Silva
09) Oshada Fernando
10) Angelo Perera
11) Suranga Lakmal
12) Kasun Rajitha
13) Vishwa Fernando
14) Chamika Karunaratne
15) Mohamed Shiraz
16) Lakshan Sandakan
17) Lasith Embuldeniya


News Articles
Latest Videos
Most Popular Post