News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
9

මේ වසරේ ගත වූ කාල සීමාව තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 6196

1776 Views


මේ වසරේ ගත වූ කාල සීමාව තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 6196

මේ වසරේ ගත වූ කාල සීමාව තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 6 196 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.කොළඹ දිස්ත‍්‍රික්කයෙන් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 1 457 ක්.

යාපනය දිස්ත‍්‍රික්කයෙන් රෝගීන් 1 053 දෙනෙකු වාර්තා වී තිබෙනවා.පසුගිය වසරේ දී මෙරටින් වාර්තා වු මුලූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 53 384 ක්
එම වසරේ දී ඩෙංගු වැළදීමෙන් පුද්ගලයින් 55 දෙනෙකු මිය ගියා.

යළි වර්ෂාව සහිත කාළගුණික තත්වයක් බලපා ඇති බැවින් යළි ඩෙංගු ව්‍යාප්තිය ඉහළ යා හැකි බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා
ඩෙංගු වසංගත තත්වයක් ඇති නොවීම සදහා සිය අවට වටපිටාව පිරිසිදුව තබා ගන්නා ලෙසයි වසංගත රෝග විද්‍යා ඒකකය ජනතාවට දැනුම් දෙන්නේ


News Articles
Latest Videos
Most Popular Post