News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
11

එජාප පාර්ලිමේන්තු මන්ත්‍රි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරියෙකුට පහර දෙයි

1038 Views


එජාප පාර්ලිමේන්තු මන්ත්‍රි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරියෙකුට පහර දෙයි

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු පොලිස් නිලධාරියෙකුට සිදු කළ බව කියන පහරදීමකින් එම පොලිස් නිලධාරියා තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවටයි වාර්තා වෙන්නේ.

පහරකෑමකට ලක්ව ඇත්තේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරියෙකු බවයි වැඩි දුරටත් වාර්තා වුණේ.මන්ත්‍රීවරයාගේ වාහනය ඉස්සර කිරීමට යෑමේදී ඇතිවූ බහින්බස් වීමකින් පසු මෙම පහරදීම සිදුවී ඇතැයි ද සඳහන්.


News Articles
Latest Videos
Most Popular Post