News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
11

නදීමාල්ගේ රුධිර සම්පලයේ කොකේන් ඇති බවට නිකුත් වී ඇති වාර්තා බොරු, කිසිවෙකුගේ වාර්තා තවම ඇවිත් නැහැ – නීතිඥ උදුල් ප්‍රේමරත්න | Exclusive Siyatha 24

1188 Views


නදීමාල්ගේ රුධිර සම්පලයේ කොකේන් ඇති බවට නිකුත් වී ඇති වාර්තා බොරු, කිසිවෙකුගේ වාර්තා තවම ඇවිත් නැහැ – නීතිඥ උදුල් ප්‍රේමරත්න | Exclusive Siyatha 24

ඩුබායිහීදී පාතාල නායක මදූෂ් සමග අත්අඩංගුවට පත් වූ කළාකරුවන් ගැන පලවෙන වාර්තා අසත්‍යය බව අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා වෙනුවෙන් පෙනී සිටීමට ඩුබායි වෙත ගොස් සිටින නීතිඥ උදුල් ප්‍රේමරත්න මහාතා සියත 24 කල විමසීමකදී කියා සිටියා. මෙම සිද්දියට අදාළව ඩුබායි පොලීසිය විසින් කල රුධිර සාම්පල පරීක්ෂණයේ ප්‍රථිඵල තවම පොලිසිය විසින් කාහටවත් ලබා දී නොමැති බවත් නදීමාල් පෙරේරාගේ රුධිරයේ කොකේන් තිබු බවට පැතිර යන කතාව මුලුමනින්ම අසත්‍යය බවයි නීතිඥ උදුල් ප්‍රේමරත්න කියා සිටියේ. එමෙන්ම මේ වන විට පොලිස් පරීක්ෂණ අවසන් බවත් පොලීසිය විසින් මෙම සැකකරුවන්ව අධිකරණයට යොමු කරන දිනයක් තවම ප්‍රකාශයට පත් නොකල බවත් ඒ මහතා වැඩි දුරටත් අදහස් දක්වමින් කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post