News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
11

මදුෂ් වෙනුවෙන් නීතීඥවරුන් 06 දෙනෙකු ඩුබයි යයි

813 Views


මදුෂ් වෙනුවෙන් නීතීඥවරුන් 06 දෙනෙකු ඩුබයි යයි

ඩුබායිහි දී අත්අඩංගුවට ගත් මාකදුරේ මදුෂ්ට අදාළ නීතිමය කටයුතු වෙනුවෙන් පෙනී සිටීම සඳහා නීතිඥවරුන් 06 දෙනෙකු එරට බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ අතර නම් දැරූ නීතිඥවරුන් කිහිප දෙනෙකු ද වන බවට වාර්තා වෙනවා.කෙසේවෙතත් එම නීතිඥවරුන් පිරිසට එරට නීතිය අනුව මෙම සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටීම ගැටළුවක් වී ඇති බවද සඳහන්. මෙරට නීතිඥවරුන් රෝම ලන්දේසි නීතිය යටතේ කටයුතු කරන අතර ඩුබායිහි ක‍්‍රියාත්මක වන්නේ ශරියා නීතිය වීම ඊට හේතුවයි.


News Articles
Latest Videos
Most Popular Post