News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
11

මුරලි මහ රෑ ජනපති මෛත්‍රී හමුවූයේ ඇයි..?

1032 Views


මුරලි මහ රෑ ජනපති මෛත්‍රී හමුවූයේ ඇයි..?

හිටපු සුපිරි ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් සහ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර විශේෂ හමුවක් පසුගිය දිනෙක රාත්‍රියේ ජනාධිපති නිවසේදී සිදුව ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

ජනාධිපතිවරයා හා මුරලිදරන් පමණක් සහභාගී වූ අතිශය පෞද්ගලික හමුවක් වූ මෙහිදී ඉදිරි ජනාධිපතිවරණයේ වතුකර ඡන්ද හැසිරීම ගැන දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

වතුකර ජනතාවගේ රුපියල් 1000/- වැටුප් ඉල්ලීම ඉටුකර දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් මෙහිදී ඉල්ලා ඇති මුරලිදරන් එම ඉල්ලීම ඉටු කළහොත් ජනාධිපතිවරයාට වතුකරයෙන් යහපත් ප්‍රතිචාර ලබාදීමට තමන් මැදිහත් වන බවද ප්‍රකාශ කර ඇතැයි කියැවෙනවා.

ජනාධිපතිවරයා මුරලි විසින් කරන ලද ඉල්ලීමට මැදිහත්ව ක්‍රියා කරන බව අනතුරුව ප්‍රකාශ කර තිබේ.


News Articles
Latest Videos
Most Popular Post