News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
11

රාජ්‍ය අංශයේ දූෂණය නතර කලොත් අයවැයෙන් 25% ක් ඉතුරු කරගන්න පුලුවන්

1453 Views


රාජ්‍ය අංශයේ දූෂණය නතර කලොත් අයවැයෙන් 25% ක් ඉතුරු කරගන්න පුලුවන්

රාජ්‍ය අංශයේ දූෂණය නාස්තිය අවභාවිතාව වැළැක්වුවහොත් ශ්‍රී ලංකාවේ අයවැය ලේඛනයෙන් 25% ක් ඉතිරි කරගත හැකි බව හැකිබව විගණකාධිපති ගාමිණි විජේසිංහ පවසනවා. ඒ මහතා මේ බව පවසා සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පසුගියදා පැවති ජාතික විගණන පනත පිළිබඳ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනට එක්වෙමින්.  ශ්‍රී ලංකාවේ මූල්‍ය විනය යහපත්ව පවත්වාගෙන යාමට නම් ලංකාවේ ප්‍රධාන ආයතන තුනක් ද යහපත් විය යුතු බවත් මුදල් අමාත්‍යාංශය ශ්‍රී ලංකා මහ බැංකුව සහ විගණකාධිපති දෙපාර්තමේන්තුව එම ආයතන වන බවත් ඒ මහතා සඳහන් කලා.


News Articles
Latest Videos
Most Popular Post