News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
11

විස්සයි 20 තුන් ඉරියව් ක‍්‍රීඩකයන් අතර තිසරට පස් වන තැන

995 Views


විස්සයි 20 තුන් ඉරියව් ක‍්‍රීඩකයන් අතර තිසරට පස් වන තැන

අන්තර්ජාතික කි‍්‍රකට් කවුන්සිලය විසින් නවතම එක්දින විස්සයි 20 සහ ටෙස්ට් ශ්‍රේණිගත කිරිම්වල පෙරමුණේ පසුවන කී‍්‍රඩකයින් ප‍්‍රකාශයට පත් කර තිබෙනවා. 20යි 20 තුන්ඉරියව් කී‍්‍රඩකයින් අතර පස්වන ස්ථානය හිමිව තිබෙන්නේ තිසර පෙරේරාටයි.

එම සටහනේ පළමු ස්ථානය ඔස්ටේ‍්‍රලියාවේ ග්‍රෙන් මැක්ස්වෙල්ට හිමිව තිබෙනවා. පන්දුවාර 20 පිතිකරුවන් අතර මුල් 20දෙනා අතරට පැමිණීමට කිසිදු ශ‍්‍රී ලාංකික පිතිකරුවෙකු සමත් වී නැහැ.


News Articles
Latest Videos
Most Popular Post