News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
12

ඉන්ධන මිල ඉහල යාම නිසා බස් ගමන් පාඩුයි, ගාස්තු ඉහළ දැමීම ගැන සාකච්ඡා

1523 Views


ඉන්ධන මිල ඉහල යාම නිසා බස් ගමන් පාඩුයි, ගාස්තු ඉහළ දැමීම ගැන සාකච්ඡා

අඉන්ධන මිල ඉහළ දැමීම නිසා කෙටි ගමන් සේවා බස්රථවලට රුපියල් තුන්සීයක දෛනික පාඩුවකුත්, දුර ගමන් සේවාවලට රුපියල් පන්සීයක පාඩුවකුත් සිදුවන බව සමස්ත ලංකා බස් සමාගම් සම්මේලනය සඳහන් කරයි.මේ නිසා බස් ගාස්තු ඉහළ දැමීම පිළිබඳව බස් සංගම් සමග සාකච්ඡා කරන බවද එම සංගමයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා සඳහන් කළේය.

ඉන්ධන මිල ඉහළ ගියත් එහි පාඩුව දරාගෙන පාසල් ළමුන් පෙර මිලටම ප්‍රවාහනය කරන බවද සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සංගමය සඳහන් කරයි. මීට අමතරව ත්‍රිරෝද රථ ගාස්තුවත් ඉහළ නොදමන බව ලංකා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ ත්‍රිරෝද රථ සංගමය සඳහන් කළේය.


News Articles
Latest Videos
Most Popular Post