News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
13

ඕෂධ – ලසිත් ටෙස්ට් වරම් ලබති

682 Views


ඕෂධ – ලසිත් ටෙස්ට් වරම් ලබති

සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න මුලින්ම පන්දු රැකීමට තිරණය කළේය. මෙම තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් හිමිකර ගැනීමට ඔෂධ ප්‍රනාන්දු හා ලසිත් ඇඹුල්දෙණිය සමත්විය.

පළමුව පන්දුවට පහරදෙමින් සිටින දකුණු අප්‍රිකාව පන්දුවාර 7.4කදී කඩුලු තුනකට ලකුණු 17ක් රැස්කරගෙන සිටියි.

එ.කේ. මාර්ක්‍රම්, ඩීන් එල්ගාර් හා හෂීම් අම්ලා දැවී ගිය ක්‍රීඩකයෝ වෙති. විශ්ව ප්‍රනාන්දු කඩුලු දෙකක් දවා ගැනීමට සමත්වූයේය.


News Articles
Latest Videos
Most Popular Post