News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
13

පාතාලයේ පනහකගේ දේපළ රාජසන්තකයි

1551 Views


පාතාලයේ පනහකගේ දේපළ රාජසන්තකයි

මාකදුරේ මදූෂ් ඇතුළු පාතාල කල්ලි නායකයන් 50 ආසන්න පිරිසකගේ දේපළ රාජසන්තක කිරීමට කටයුතු කරගෙන යන බව උසස් පොලිස් නිලධාරියෙක් මුදිත මාධ්‍යට පවසා තිබෙනවා. ඔවුන්ගේ දේපළ හා වත්කම් සම්බන්ධයෙන් ත්‍රස්තවාදී විමර්ශන කාර්යාංශය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය දැනටමත් විමර්ශන අරඹා ඇති බවද ඒ නිලධාරියා පෙන්වා දී තිබුණා. මෙම කටයුතු ඉදිරියේදී කඩිනමින් නිමවා ක්‍රියාමාර්ග ගනු ඇති බවයි ඔහු පෙන්වා දී තිබුණේ.


News Articles
Latest Videos
Most Popular Post