News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
13

පොහොට්ටුවේ ජනපති ගැන බැසිල්ගෙන් අනාවැකි

644 Views


පොහොට්ටුවේ ජනපති ගැන බැසිල්ගෙන් අනාවැකි

එළඹෙන දෙසැම්බර් 09වනදා වනවිට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරයෙකු දිවුරුම් දෙනු ඇතැයි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ පවසනවා.

මාතර මහේස්ත‍්‍රාත් අධිකරණයේ පැවැති නඩු කටයුත්තකට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post