News Line| Off Air
Generic placeholder image

Latest Posts
Feb
13

ශ්‍රී ලංකා ක්‍රිකට් අනුග්‍රාහකයින් සොයා දැන්වීම් දමයි

847 Views


ශ්‍රී ලංකා ක්‍රිකට් අනුග්‍රාහකයින් සොයා දැන්වීම් දමයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2019 ලෝක කුසලානය සදහා ක්‍රිකට් කණ්ඩායමට අනුග්‍රාහකයෙක් සොයා ප්‍රසිද්ධ දැන්වීමක් දමා තිබෙනවා.ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෙබ් අඩවියේ මෙම දැන්වීම පල කර තිබේ. මේ අනුව ක්‍රිකට් කණ්ඩායමේ නිල ඇඳුමේ මුද්‍රණය කරනා ප්‍රධාන අනුග්‍රාහකයා ඇතුලු අනුග්‍රහකයන් ක්‍රිකට් ආයතනය විසින් සොයමින් සිටිනවා. අද වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පත් වී ඇති තත්වය නිසා මෙම තත්වය උදා වී ඇති බවයි සමාජ ජාල ක්‍රියාකාරීන් පෙන්වා දී තිබුණේ.


News Articles
Latest Videos
Most Popular Post