News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
14

රවී අල්ලස් කොමිසමට

573 Views


රවී අල්ලස් කොමිසමට

අමාත්‍ය රවී කරුණනායක මහතාගෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසම ප්‍රකාශයක් ලබාගෙන තිබෙනවා. මහ බැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගෙන තිබේ.

පැය තුනක කාලයක් ඔහුගෙන් අල්ලස් කොමිසම ප්‍රකාශයක් ලබාගෙන තිබේ.


News Articles
Latest Videos
Most Popular Post