News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
14

ඩොලරය නැවත නගියි

730 Views


ඩොලරය නැවත නගියි

ඩොලරයට සාපෙක්ෂව තරමක ශක්තිමත්වීමක් පෙන්නුම් කළ ශ්‍රී ලංකා රුපියල නැවත වරක් කඩා වැටීමකට ලක්ව තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුවේ විනිමය අනුපාත අනුව ඩොලරයක විකුණුම් මිල රුපියල් 180.21ක් ලෙස දැක්විය.

එහි ගැණුම් මිල රුපියල් 176.35ක් ලෙස සටහන් විය. රුපියල් 184කට අධික අගයක් ගත් ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල පසුගිය දින කිහිපයේදි රුපියල් 178ක් දක්වා පසු බැසීය.

කෙසේ වෙතත් නැවතත් රුපියල අවප්‍රමාණය වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post